දේශීය

ඇන්ටිජන් පරීක්ෂණවලදී ආසාදිතයින් 41ක් හඳුනා ගනී

පසුගිය සතිය තුළ බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 41 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන 11කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?