ක්‍රීඩා

දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගෙන තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහු දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද නම්කර ඇත.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් දශකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස තෝරාගත් බව ICCය නිවේදනය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *