බස්නාහිරින් පිටවයන අයට තවදුරටත් ඇන්ටිජන් පරීක්ෂණ
ඊයේ (27) බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කිරීමේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය සඳහන් කරයි.
එම පරීක්ෂණවලදී මේ දක්වා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 280 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
