දේශීය

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (28) පස්වරු 6.00 ට පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර නව වසරේ පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?