දේශීය

කහ ගොවීන්ට ලබා දෙන බීජ සහනාධාරය දෙගුණ කෙරේ

අලුතින් කහ වගා කරන ගොවීන්ට ලබා දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙවර කහ අස්වැන්නෙන් කොටසක් රජය මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

කහ අස්වනු නෙලීම ඉදිරි දෙසතිය ඇතුළත ආරම්භ කරන බවත් එම අස්වනු නෙලීමත් සමග දැනට පවතින කහ හිඟය තුරන්ව යනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *