දේශීය

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදෙස් අමාත්‍යවරයා හෙට දින දිවයිනට

හෙට (05) ඉන්දීය විදෙස් අමාත්‍ය එස්.ජයශංර් මහතා දිවයිනට පැමිණීමට නියමිත වේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදෙස් අමාත්‍යවරයා හෙට දින දිවයිනට පැමිණෙන බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?