ඊයේ (05) මෙරටින් තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 75 හැවිරිදි හා 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
ඒ අනුුුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.