තවත් කොවිඩ් මරණ 02 ක්

ඊයේ (05) මෙරටින් තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 75 හැවිරිදි හා 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

ඒ අනුුුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *