දේශීය මතුගමදී මෝටර් රථයකට යටකර කාන්තාවක් ඝාතනය කෙරේ January 8, 2021 admin මතුගමදී මෝටර් රථයකට යටකර කාන්තාවක් ඝාතනය කර තිබේ. මතුගම ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකදී දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් දුර දිග යෑමෙන් ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඝාතනයට ලක් වී ඇත්තේ 62 හැවිරිදි කාන්තාවකි. Please follow and like us: Related