රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාහට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අමාත්‍යවරයා ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.