දේශීය

තවත් කොවිඩ් මරණ 04 ක්

ඊයේ (09) තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා එක් කාන්තාවකි.

ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 229 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *