දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන්හට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇත.
පවතින කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් මෙම තිරණය ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.