මහර ගැටුමට හේතු වු තවත් කරුණු
පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයේදී වෙඩි වැදීමෙන් මියගිය රැඳවූවන්ට වෙඩි තැබීම සිදුකර ඇත්තේ බන්ධනාගාර නිලධාරින් පමණක් බව එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා මහතා පවසයි.
බන්ධනාගාරය තුළ පැවති අධික තදබදය මෙම නොසන්සුන්තාවයට ප්‍රමුඛව බලපා ඇති බවයි විද්වත් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
