දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලිය කොවිඩ් වසංගතයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53,408 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (18) නව වෛරස ආසාදිතයින් 627 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45,820 ක් වේ.

එසේම තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,318 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 270 ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?