තවත් ආසාදිතයින් 709 ක් සුවය ලබයි

අද (26) තවත් රෝගීන් 709 දෙනෙක්  පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51,046 ක් දක්වා ඉහළගොස් තිබේ.

තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,834 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *