දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

අද (26) ප.ව. 2.00 න් පසුව සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උදෑසන කාලයේදී බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් දක්වා සිටී.

එසේම වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයිනේ සෙසු ප්‍රදේශවල දක්නට ලැබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *