ඊයේ (27) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ යන ලදි.
Please follow and like us:
Like this:
Like Loading...
Related