ශ්‍රී ලංකාවට එරෙහිව ෆිඩෙල් එඩ්වර්ඩ් ක්‍රිකට් පිටියට
බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු ක්‍රීඩක ෆිඩෙල් ඒඩ්වර්ඩ් වසර 9 කට පසු නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර පැවැත්වීම නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට තමන් අපේක්ෂා කරන බව ෆිඩෙල් ඒඩ්වර්ඩ් පවසා ඇත.
අබුඩාබි හී පැවැත්වෙන ටී 10 තරගාවලිය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
