දේශීය

කටුනායක ආයෝජන කලාපයේ ගින්නක්

කටුනායක ආයෝජන කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක ආයෝජන කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළේ ගිනිනිවීම් රථ කිහිපයක් යොදවා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?