දේශීය

සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමට කටයුතු සිදුකෙරමින් පවතිනවා – අමාත්‍ය අලි සබ්රි

මේ වනවිට සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමේ අවශ්‍ය කටයුතු සිදුකෙරමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙලෙස නීති පද්ධතිය පරිගණකගත කිරීමේ මගින් ප්‍රායෝගික ක්‍රමවේදයක් යටතේ කාර්යක්ෂමව නඩු විසඳීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය වන බවයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මේ බව කියා සිටියේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *