එළඹෙන මැයි මස 20 වන දින ශ්රී ලංකා ක්රිකට් නිලවරණය පැවැත් වීමට තිරණය කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර ඇත.
ඒ අනුව පෙබරවාරි 24 වනදා මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අවසන් වන බවද එම ආයතනය දන්වා තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.