කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය හෙට සවස 6 දක්වා වැසේ
කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය අද (05) උදෑසන 6.00 සිට හෙට (06) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.
ඒ එම මාර්ගයේ මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන් වන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
