දේශීය තවත් කොවිඩ් මරණ 08 ක් February 7, 2021 admin ඊයේ (06) තවත් කොවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවක් සිව් දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 351 ක් දක්වා යන ලදි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related