දේශීය තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයට February 19, 2021 admin වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වැනි කොමසාරිස් ජනරාල්වරයා වේ. Please follow and like us: Related