දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්
දකුණු අප්‍රිකාව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ ඔස්ට්‍රේලියාව විසින් තරඟ සංචාරය අවලංගු කිරීම හේතුවෙනි.
දකුණු අප්‍රිකාව සඳහන් කර ඇත්තේ කොවිඩ් වෛරස අවදානම හේතුවෙන් තරඟ සංචාරය අවලංගු කරන බව දැනුවත් කරමින් ඒකපාර්ශවීය ලෙස ගත් තීරණයකට මත ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් විසින් තමන් වෙත ලිපියක් යොමු කර ඇති බවයි.
එසේම දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තරඟ සංචාරය ආරම්භ වීමට දින 22 කට පෙර ගත් මෙම තීරණය පිළිබඳ සිය කණගාටුව පළ කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
