ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අද (07) තරග බිමට

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි  06 දෙනාගේ වටයෙහි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී හරාරේ ක්‍රීඩාංගණයේ තරගයකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.ෂේ හෝප්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.මෙරට වේලාවෙන් දහවල් 12. 30ට  ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද තරගය ආරම්භ වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *