වේගපන්දු පුහුණු උපදේශක ලෙස පත් කළ චමින්ද වාස් එම තනතුරින් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කළ චමින්ද වාස් එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව අදින් (23) ආරම්භවන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු එක්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චමින්ද වාස්ගේ ඉවත්වීම පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් අමුණා ඇත.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
