ක්‍රීඩා

වේගපන්දු පුහුණු උපදේශක ලෙස පත් කළ චමින්ද වාස් එම තනතුරින් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කළ චමින්ද වාස් එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව අදින් (23) ආරම්භවන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු එක්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චමින්ද වාස්ගේ ඉවත්වීම පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් අමුණා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?