සංචාරක ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගය අද
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්රිකට් තරගය අද (10) නෝර්ත් සවුන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතය.
මෙරට වේලාවෙන් රාත්රී 7.00 තරලය ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
