දේශීය

තවත් කොවිඩ් මරණ 04 ක්

ඊයේ (10) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 23,57,74 වියේ පසු වූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි හා 77 වියේ පසු වූ කාන්තාවකි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 515 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?