දේශීය

තවත් කොවිඩ් මරණයක්

ඊයේ (13) තවත් කොවිඩ් මරණයක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කනත්තේවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 526 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *