දේශීය තවත් කොවිඩ් මරණයක් March 21, 2021 admin කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් එක් කොවිඩ් මරණයක් ඊයේ (20) එක් විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යා 545 ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related