දේශීය

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී අද (22) අලුයම 3.00ට පමණ උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.

1933 ජනවාරි 23 දින මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *