දේශීය සහල් මෝල් හිමියන් සහල් සඳහා සිල්ලර මිල නිවේදනය කරයි cmn September 28, 2021September 28, 2021 0 Comments මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල නිවේදනය කර තිබේ. ඒ අනුව එම මිල ගණන් පහතින්, නාඩු සහල් කිලෝවක් – රු. 115සම්බා සහල් කිලෝවක් – රු. 140කිරී සම්බා කිලෝවක් – රු 165 වශයෙන් මිල සඳහන් වේ. Post Views: 62