අයවැය නොවැම්බර් 12 – ඡන්ද විමසීම දෙසැම්බර් 10
2022 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉඳිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
ඒ අනුව තෙවනවර ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

