දේශීය

අයවැය නොවැම්බර් 12 – ඡන්ද විමසීම දෙසැම්බර් 10

2022 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉඳිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

ඒ අනුව තෙවනවර ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?