ඝානාවේ පිපිරීමක් – 17ක් මරුට
පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පිපිරීමෙන් ඝානාවේ 17 දෙනෙකු මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කැණීම් කටයුත්තක් සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ එම ට්‍රක් රථය යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසුව ගිනිගෙන පුපුරාගිය බව වාර්තා වේ.
තවත් 59 දෙනෙනකු එම සිද්ධියෙන් තුවාල ලබා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

