දේශීය

ජංගම දුරකථන හා උපාංගවල මිලත් ඉහළට 

ජංගම දුරකථන හා උපාංගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ් අනුව ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකථන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බව එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *