දේශීය

ජංගම දුරකථන හා උපාංගවල මිලත් ඉහළට 

ජංගම දුරකථන හා උපාංගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ් අනුව ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකථන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බව එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?