දේශීය

අදත් පැය 3යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක්

අද (13) දිනයේත් පැය 3යි විනාඩි 15 ක විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 5 අතර පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්‍රි 10 දක්වා පැයයි විනාඩි 15 ක් A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩ වලට අයත් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමීට නියමිත වේ.

සවස 5 සිට රාත්‍රී 9 අතර P,Q,R,S,T,U,V,W කාණ්ඩයට අයත් ප්‍රදේශවලට පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *