දේශීය

අදත් පැය 3යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක්

අද (13) දිනයේත් පැය 3යි විනාඩි 15 ක විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 5 අතර පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්‍රි 10 දක්වා පැයයි විනාඩි 15 ක් A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩ වලට අයත් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමීට නියමිත වේ.

සවස 5 සිට රාත්‍රී 9 අතර P,Q,R,S,T,U,V,W කාණ්ඩයට අයත් ප්‍රදේශවලට පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?