Latestදේශීය

සමගි ජන බලවේගය කොළඹ වටලයි

අර්බුධවලට විසදුම් ලබා දෙන ලෙස රජයට බලකරමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය අද (15) උද්ඝෝෂණය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වුනා.

විශාල ජන සහභාගිත්වයකින් පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් රථවාහන ගමනාගමනය මුළුමනින් පාහේ ඇනහිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *