Latestදේශීය

බස්නාහිරට පොලිස් ඇදිරිනීතිය

අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට(02) උදෑසන 6 දක්වා පැය 06ක කාලයක්  බස්නාහිර පලාතට පොලිස් ඇදිරිනීතිය පැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?