කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග අද පැවති විශේෂ රැස්වීමේදී කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්විමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේ වන විට බාර දී තිබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා මෙලෙස ඉල්ලා අස්වූ බවයි.
එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නැහැ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

