දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි
බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයාට තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ජයසේකර මහතා පවසා ඇත්තේ 69 ලක්ෂයේ ජනවරමත්, 2020 මහමැතිවරණයේ ජනතා අභීලාෂයත් ජයග්‍රහණය කරවීමට නොහැකි වූයේ ආන්ඩුවේ ප්‍රභලයින්ගේ අත්තනෝමතික තීන්දු නිසා බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

