Latestදේශීය

අද විදුලි කප්පාදුව පැය 5කට සීමා වෙයි

අද (04) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙන්නේ අද දින උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

CC1 කලාපය සඳහා පැය 4 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදුලි කප්පාදු කරන කාලසටහන පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *