විදුලි වර්ජනය තාවකාලිකව අවසන්
අද දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විදුලිබල පනතට අදාල සංශෝධන සදහා විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාවකින් අනතුරුවයි.
නමුත් අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්දි වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

