දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (07) තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවක් සිව් දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 356 ක් දක්වා යන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?