Latestදේශීය

බැසිල් රට පනින්න ගත් උත්සාහය වරදී

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ඇති මුදල් ගෙවා භාවිතා කළ හැකි මගී සේද මාවත නම් මගී පර්යන්තය හරහා බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීමට ගත් උත්සාහය තුළ ආගමන විගමන නිළධාරීන් තම කාර්යයන්ගෙන් ඉවත්වී විරෝධය පලකර තිබෙනවා.

එම විරෝධයත් සමගින් බැසිල් රාජපක්ෂ මහතට නැවත හැරී යාමට සිදුවී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *