Latestදේශීය

මුදල් මංකොල්ලයකට පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

අනුරාධපුර තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් අසලදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලයකට උත්සාහ ගැනීමේ සිද්ධියට අදාළව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *